අම්මේ ඔබයි මගෙ ලොවේ සුපුන් සඳ....මා ලොව එලිය කරන...පියතුමනි ඔබයි ඒ හිරු....අපට ජීවය දෙන...අප රකින...සත්තකින්ම ඔබයි ඒ රිදී හිරු...අපේ හෙට දවස ඔබේ අද දවස කරගෙන...සියලු දුක දරා කදුලු සඟවන...අපේ සතුට දැක තනිව සිනසෙන....හැමවිටම අපට ශක්තිය දෙන...සත්තකින්ම ඔබමයි ඒ බෝසත් හිරු දෙවිඳු...අහස්කුස පායා මුලු ලොව එලිය කරන..
අම්ම සඳකි මම ඒ ලොව හිරුය රිදී
Amma Sadaki Mama Ae Lowa Hiruya Ridee
ටී.එම්.ජයරත්න
T M Jayarathna
අම්ම සඳකි මම ඒ ලොව හිරුය රිදී
Amma Sadaki Mama Ae Lowa Hiruya Ridee
ටී.එම්.ජයරත්න
T M Jayarathna
